0%

Articles

Gen Z clean කළා!

2025 ජනවාරි මාසෙ ඉඳන් ඉපදෙන හැමෝම Generation Beta එකට තමයි අයිති වෙන්නේ. Generations බෙදෙන්නේ මෙන්න මේ විදිහට. 1946 – 1964 Baby Boomers 1965 – 1979 Generation X 1980 – 1994 Millennials 1995 – 2012 Generation Z 2013 – 2024 Generation Alpha අලුත්ම එක, 2025 – 2035 Generation Beta 2035 වෙනකොට ...

ඉලෝන් මස්ක් මොකක්ද මේ කරගත්තේ?

ටෙස්ලා Model 3 , Model Y සහ Cybertruck වල අනතුරුදායක දෝශයක් නිසා වාහන 700,000 ක් අපසු කැඳවලා තියෙනවා. මේ ළඟදි ටෙස්ලා වාහනයක් ගත්ත අයට 2025 පෙබරවාරි 15ට කලින් ඒක ටෙස්ලා සමාගමට ආපසු බාරදෙන්න කියලා ආපසු කැඳවීමේ ලිපි යවලා තියෙනවා. ටෙස්ලා වාහන වල ටයර් පීඩන අධීක්ෂණ පද්ධතියේ (TPMS) ගැටලුවක් නිසා තමයි ...

මෙච්චර ලස්සන එයාටත්එහෙම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ ?

Selena Gomez කියන්නේ 90s 20s kids කාගේ වුනත් හිත දිනාගත්ත, අදටත් world highest paid singers list එකේ උඩින්ම ඉන්න හරිම ආදරණීය character එකක්. මේ ළඟදි Selena, Benny blanco එක්ක engage වුණා. සෙලීනා engagement ring එක එක්ක දාලා තිබුණු photo එකක් මේ දවස් වල social media වල viral වෙලා තියෙනවා. හැබැයි ...

එක වගේ කිව්වට, එක වගේම නෑලු!

Twins ලා physically හැම අතින්ම සමානයි කියලා ඔයා කියනවනම්…නැහැ ඇත්තටම ඒක වැරදියි. මොකද Twins ලාට තියෙන්නේ එකිනෙකට වෙනස් වුණු අත් දෙකක්.ඔව්! ඔයා පුදුම වුණත් ඒක තමයි ඇත්ත.ඔයා දන්නවද, හැම twin කෙනෙක්ටම එයාලාටම ආවේණික වුණු fingerprint එකක් තමයි පිහිටලා තියෙන්නේ. අහ් තව දෙයක්…එයාලාගේ DNA හැදිලා තියෙන විදිහ තමයි මේ වෙනසට බලපාන්නේ.Hair ...

Men’s Day එකේ womenලට..

International Men’s Day හැම අවුරුද්දෙම Nov.19th celebrate කරනවා. මේ දවසේ අවදානය වැඩි වශයෙන් යොමු වෙන්නේ පිරිමි අය සමාජයට දෙන දායකත්වය , එයාලගේ health එක ගැන. ඒ මොනාවුනත් Men’s Day එකේ women කෙනෙක් දැනගන්න ඕනේම වගයක් තියෙනවා.ඒ තමයි , එහෙනම් Men’s Day එක හොදට enjoy කරන්න Boys and Girls ♡ -Ihara-

Journalistලටත් දවසක්?

අද නොවැම්බර් 19 වෙනිදා,අද තමයි international journalist day එක.මේ දවස මාධ්‍යවේදීන්ගේ duty එක හරියටම ඉටු කරන මාධ්‍යවේදීන්ගේ මතකයන් වෙනුවෙන් celebrate කරන දවසක්. මාධ්‍යවේදීයෙක් කියලා කියන්නෙ අපට ඕනී informations ගෙනල්ලා දෙන වගකීම් ඉටු කරන කණ්ඩායමක්.ඉතින් ඒක නිසා ඒයාලගේ උත්සහය අගය කරන්න හොදම දවසක් තියෙන එක අපි හැමෝටම වැදගත්. ඉතින් මේ දිනයේ ...

ගෑවුනත් ඉවරයි පුදුම විසක්!

ලෝකයේ වැඩිපුරම විෂ සහිත සත්වයා විදිහට සලකන්නේ box jellyfish. ඉන්දු-පැසිෆික් කලාපයේ, විශේෂයෙන් උතුරු ඕස්ට්‍රේලියාව අවටින් දකින්න පුලුවන් සමුද්‍ර ජීවියෙක්. විනිවිද පේන, කොටු හැඩයක් තියෙන මේ box jellyfish සෙන්ටිමීටර 30 ක් විතර වෙනවා. අහිංසක පෙනුමක් තිබුනට මේ box jellyfish ගේ විස සත්ව රාජධානියේ තියෙන ප්‍රබලම විෂ වලින් එකක්. box jellyfish ගේ ...

හාල් කිලෝ එකක් රු. 32,000යි?

හිතාගන්නවත් බැරි මිලකට අලෙවි වන සහල් වර්ගයක් ගැන ඔයා දන්නවද? ඒ, ජපානෙ ප්‍රසිද්ධ ටොයෝ සමාගම විසින් නිෂ්පාදනය කරන කින්මෙමායි ප්‍රීමියම් සහල්.. 2016 අවුරුද්දෙදි මේ සුපිරි සහල් වර්ගයේ කිලෝ එකක මිල ඇ. ඩො. 120ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේ වෙනකොට මේ සහල් වර්ගයෙන් කිලෝ එකක් ඇ. ඩො. 109ක්.. ඒ කියන්නෙ ලංකාවෙ ...

විනාඩි 3 කට වඩා hug කරන්න එපා..

Airport එකක් කියලා කියන්නෙ,අපි ආදරය කරන අය meet කරවන සහ අපි ආදරය කරන අයව අපෙන් ඈතට යවන place එකක්. ලෝකේ තියෙන එක airport එකක් තමයි Newzealand Dunedin Airport එක. ඉතින් මේ Airport එකේ අමුතු දෙයක් වෙලා තියෙනවා. ඒතමයි Hug කරන එකට සීමා දාන එක. කෙනෙක් මේ Air port එකෙන් වෙන ...

ඇය එච්චර පොහොසත්ද?

ටේලර් ස්විෆ්ට් කියලා කියන්නෙ 2024 ධනවත්ම female singer.ඇයගේ දැනට ආදායම ඩොලර් බිලියන 1.6 ක් වෙනවා.2023 ඔක්තෝම්බර් මාසයේදී තමයි ඇය ප්‍රකෝටිපති තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ.ඒ විතරක් නෙවෙයි ඩොලර් මිලියන 125 ක පමණ දේපළ වෙළඳාම්ද මැයට හිමි වෙලා තියෙනවා. මැයගේ ඉතිහාසගත පළමු සංචාරය බවට පත් වෙන්නේ 2023 දෙසැම්බර් මාසයේ ඩොලර් බිලියන 1කට ...

2 / 9
Play Cover Track Title
Track Authors