0%

Whats App අලුත් පහසුකම

March 27, 2024 - Articles
whatsapp

Whats App කියන්නේ අද වෙනකොට අපි හැමෝම වගේ භාවිත කරන Messaging App එකක්. කාලෙන් කාලෙට එක එක විදිහේ පහසුකම් Whats App හරහා අපට ලැබෙනවා. මේ කියන්න යන්නේ අලුත් පහසුකම ගැන.

Chat එකක් ඇතුලේ Message එකක් pin කරන්න හැකියාව කලින්ම අපට ලැබිලා තිබුණා. ඒ පහසුකමේ තවත් දිගුවක් තමයි අපට දැන් ලැබෙන්නේ. එක Message එකක් විතරක් නෙවෙයි Messages තුනක් දැන් එකම Chat එක ඇතුටල් Pin කරලා තියන්න පුලුවන්. Pin වෙලා තිබිය යුතු කාලය පැය 24 / දින 07 හෝ දින 30 විදිහට අපට තෝරගන්නත් පුලුවන්.

Individual chat වල විතරක් නෙවෙයි මේක Group chat වලත් කරන්න පුලුවන් වගේම Group chat එකකදි Admin ට පුලුවන් අනිත් අයටත් Message pin කරන්න අවසරය දෙන්න.

ඔයාගේ Whats App එකෙත් මේක try කරලා බලන්න. තවම update එක ඇවිත් නැත්නම් ඉක්මනටම ලැබෙයි.

-sas-

Tagged as:  /  /  / 

Play Cover Track Title
Track Authors