WELCOME TO
චොක්ලට් හොයාගත්තේ මායාවරුද?
චොක්ලට් හොයාගත්තේ මායාවරුද?මායාවරුන් කොකෝවා ගස සොයා ගැනීමට සහ භාවිතා කිරීමට මුල්ම සංස්කෘතීන් අතර ඉන්නවා වගේම චොක්ලට් වල මුල්ම ආකෘතිය හොයාගත්තා කියලත් ගොඩක් අය පිළිගන්නවා.නව අධ්‍යයනයකින් හෙළි වෙන්නේ මායාවරුන්ගේ ධනයේ උච්චතම අවස්ථාවේ දී චොක්ලට් තමන්ගේම මුදල් ආකාරයක් බවට පත් වෙලා තියෙනව වගේම මෙම ප්‍රණීතභාවය නැතිවීම කීර්තිමත් ශිෂ්ටාචාරයේ බිඳවැටීමට හේතුවක් වෙලා තියෙනව ...
Tattoo පැටිකිරිය..
ඔයා දන්නවද? tatto කියන නම ලැබිල තියෙන්නේ tahitian භාෂාවේ එන “tatu” කියන නමෙන්. මේකේ සිංහල තේරුම “යමක් සලකුණු කිරීම” (to mark something) කියලයි. ඉතින් ඉස්සෙල්ලාම පෘතුගාලයේ හා ස්කැන්ඩියාවේ ජිවත් වුණු මිනිස්සු ටැටූ කරලා තියෙනවා කියලා සාක්ෂි හම්බවෙලා තියෙනවා. ඉතින් අවුරුදු 12000කට වඩා පරණ උපකරණත් හම්බවෙලා තියෙනවා.“ඕට්ස් අයිස් මැන්” (otzi ice ...
ඩයනා නැවත ඉපදෙයි!
අතිශය ජනාදරයට පාත්‍ර වූ වේල්සයේ කුමරිය ඩයනා රිය අනතුරකින් මරණයට පත්වූයේ 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදායි. ඇයගේ අභාවයෙන් වසර 27කට පසුව තමන් ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය බවට පවසන 8 හැවිරිදි දරුවෙක් සම්බන්ධව පුවතක් වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් හි ජීවත්වන බිලී කැම්බල් තමන් ඩයනා කුමරියගේ යළි උපත බවට පළමුව පවසා තිබුණේ ...
අභිරහස් ලෙඩක්!
අපි මොන තරම් වේගවත් Technology එක දියුණු ලෝකෙක ජීවත් උනත් ඔයා දන්නවද තවමත් තර්කනයයි විද්‍යාවයි නොසෙලකා හරින ලොකු ලොකු අභිරහස් මේ ලෝකේ සිද්ධ වෙනවා.පැහැදිලි කරන්න බැරි අතුරුදහන් වීම් වල ඉඳලා අවුල් සහගත ස්වාභාවික සංසිද්ධි දක්වාම සමහර incidents අපේ mind එක puzzle එකක් කරනවා. මුලින්ම අපි අද කතා කරමු Havana Syndrome ...
ඉතිහාසය කුඩේ කුඩු!
ඉතිහාසය කුඩේ කුඩු…. ඊශ්‍රායලයේ නාහාරිය city එක කියලා කියන්නේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එල්ල වන ප්‍රහාරවලට ලක්වන නගරයක්.ඉතින් ආතතියෙන් මිදෙන්න ගිම්හාන කාලේදී museums බලන්න එහෙ අය ඊශ්‍රායලය වටා trips යනවා. ඉතින් එහෙම ගියපු, Ariel Geller කියලා කියන්නේ අවුරුදු 4 චූටී බබෙක්. ඉතින් මේයා ගිය සතියේ ඒයාගේ අම්මයි තාත්තයි එක්ක Hecht museum එක ...
යාළු Dolphins
සාගර ක්ෂීරපායි සත්ව විශේෂයක් වන ඩොල්ෆින් මේ තරම් මිත්‍රශීලී වුනේ කොහොමද? ඩොල්ෆින් සමුද්‍ර රාජධානියේ සිටින බුද්ධිමත්ම සතුන්ගෙන් එක් අයෙක් ලෙස ප්‍රසිද්ධය. ඩොල්ෆින් මත්ස්‍යයන්ට ඕනෑම මත්ස්‍යයෙකු මෙන් මනරම් ලෙස ජලය හරහා පිහිනා යා හැකි නමුත් මොවුන් මත්ස්‍ය විශේෂයකට එහා ගිය සාගර ක්ෂීරපායි සත්ව විශේෂයකි. එනිසා ඔවුන්ව තල්මසුන්, සීල් සහ මැනේටි වැනි ...
iPhone 16!!
දැනටමත් ලොව පුරාම අවධානය යොමු වී තිබෙන Apple සමාගමේ නවතම iPhone Series එක එළිදක්වන දිනය මේ වන විට Apple සමාගම විසින් නිළ වශයෙන් දැනුම් දී තිබෙනවා. “Glowtime” නමින් නම් කර ඇති මේ event එක එළඹෙන සැප්තැම්බර් 09 වෙනිදා Apple Park හීදී සුපුරුදු ලෙස ආරම්භ වීමට නියමිතයි. බොහෝ දෙනා බලාපොරොත්තු වන ...
හදවතට හොඳයි, දහඩියත් දමයි..
වයස් භේදයකින් තොරව සෑම මනුෂ්‍යයෙක්ම ජීවිතයේ පුරුද්දක් කර ගත යුතු අංගයක් වන්නේ ව්‍යායාම කිරීමයි. ඔබගේ මුලු ශරීරයම ශක්තිමත් කිරීමට වගේම ඔබගේ දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කරමින් ඔබගේ දිගු කාලීන සෞඛ්‍ය සහතික කිරීමට හොදම ක්‍රමය මෙයයි. නමුත් හෘද වාහිනී සෞඛ්‍ය පිළිබදව අවධානය යොමු කරන විටදී ඔබේ හදවතට සහ පෙනහලු වලට ...
AI කොට්ටෙන් ගෙරවිලි ඉවරයි
කවුරුහරි නින්දෙන් ගොරවන එක ගැන අත්දැකීම් අනිවාර්යයෙන් ඔයාට ඇති. එහෙම නැත්නම් ඔයා නින්දෙන් ගොරවන කෙනෙක් වෙන්න පුලුවන්. කොහොමහරි මේ ගොරවනවා කියන්නේ නින්දෙන් ශබ්ද නගලා හුස්ම ගන්න එක. ඒක සිද්ධ වෙන්නේ නින්දෙදි ඔයාගේ ශ්වසන මාර්ගය අවහිර වෙන නිසයි. ඒ කියන්නේ නාසය සහ කට හරහා වාතය ගමන් කිරීමයි. නින්දෙන් මේ විදිහට ගොරවන ...
ලොව පළමු ජෙට් රොබෝ
ඉතාලි තාක්‍ෂණ ආයතනයේ (IIT) රොබෝ විද්‍යාඥයින් විසින් ලොව ප්‍රථම ජෙට් යානයෙන් ක්‍රියාත්මක වන මානවරූපී රොබෝවරයා නිශ්පාදනය ආරම්භ කර ඇත. iRonCub ලෙස නම් කර ඇති මෙම Humanoid යානය සංයුක්ත ජෙට් එන්ජින් හතරකින් සමන්විත වන අතර එමඟින් පියාසර කිරීමට සහ උසස් මෙහෙයුම් සිදු කිරීමට හැකියාව ලැබේ. පර්යේෂකයන් සිතන්නේ පියාසර කිරීමේ හැකියාව ...
04
Feb 2024
Municipal council ground, Gampaha — Gampaha
MY Y Relax Party & Education fair
Mid Lane Band | Dinesh Gamage | Wasthi | Kaizer Kaize | Adithya Weliwatta | Ashanya Premadasa
14
Oct 2023
Havelock Grounds — Colombo
Y Music Fest
Rookantha Gunathilaka | Senaka Batagoda | Chitral Chity Somapala | Ramia | Romaine Willis | Hana Shafa | Kochchi | Funky Dirt | Beat Drummers | INFINITY
15
May 2024
Gampaha Municipal Ground — Gampaha
MY Y DJ EVE with Syzygy
Dinesh Gmage | Kaizer | Shehani Kahandawala | Hashen Dulanjana | Tiny & Nawanjana
28
Mar 2024
Air Force Rifle Green Ground - Colo[mbo — Colombo
MY Y WINGS OF MELODY LIVE IN CONCERT WITH MIDLANE
Senanayaka Weraliyadda | Kanchana Anuradhi | Wasthi | Anjalee Herath | Sanuka Wickramasinghe |
App Store
MY Y Mobile App
HOTLINE
+94115927927
Google Play
MY Y Mobile App
+9476 092 7927
LOCATION
No 36, Araliya Uyana Depanama,
Pannipitiya.