පුදුම වේගෙකින් update වෙන WhatsApp ! මෑතදී WhatsApp එයාලගේ අලුත් features ගොඩාක් හඳුන්වලා දුන්නා.status update වලට like කරන්න පුලුවන් කියලා ඔයා දැනටමත් දන්නවා ඇතිනේ. අනිත් එක තමා private mention කිරීමේ හැකියාව ! Status වලට like කරන්න පුලුවන් update එක ගැන කතා කලොත්, ඔයාට පුලුවන් caption bar එක එහාපැත්තේ තියෙන heart ...
පුපුසා කියලා කියන්නෙ මොනාද කියලා ඔයා දන්න්වද? පුපුසා කියන්නේ ඉරිඟු පිටිවලින් සාදන ලද සහ චීස් හා ඌරු මස්වලින් පුරවා ඇති පැතලි ග්‍රිඩ්ල් කේක් එකකට. ඉතින් මේ අවුරුද්දේ සැප්තැම්බර් 30 වෙනිදා Washington ප්‍රදේශයේ,සැල්වදෝරියානු සූපවේදීන් 80 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් Fiesta DC කියලා උත්සවකයදී ලොව විශාලතම pupusa එක හදන්න සමත් වෙලා තියෙනවා. ...
THE MYSTERY OF 411 CASES ස්වභාවධර්මය කියන්නේ අපි හැමෝම ගොඩක් ආදරේ කරන දෙයක්. ඒ නිසාම ස්වභාවධර්මයේ ලස්සන හොයාගෙන අපි පුළුවන් හැම වෙලාවකම මේ ලෝකෙ වටේම ඇවිදින්න උත්සාහ කරනවා. ස්වභාවධර්මයේ මේ තියෙන ලස්සන නිසාම අපිට ගොඩක් වෙලාවට අමතක වෙන දෙයක් තමයි සමහර අද්භූත අමුතු සිදුවීම් ද සිද්ධ වෙනවා කියන කාරණය. ඉතින් ...
මේ ශාඛය නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයෙ තමයි මුලින්ම හැදෙන්නේ.. photo එකේ තියෙන විදියටම මේ ශාඛය වටේම තියෙනවා කම්බි කූඩුවක්.. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් නේද මේ ශාඛය කොච්චර භයානකද කියලා? මේ ශාඛය ගාව තියෙන warning board එකක මෙහෙම තියෙනවා.. “එක සැරයක් ස්පර්ශ වුනොත් , ඒ ස්පර්ශය මාස නමයක් පුරාවටම නැවත නැවත ඇතිවන ...
YouTube content creators ලට audience එක වැඩි කරගන්න පහසු වෙන ආකාරයේ නව විශේෂාංගයක් හඳුන්වා දීමට YouTube සමාගම මේ වනවිට කටයුතු කර තිබෙනවා.පසුගිය බදාදා පැවති Made on YouTube උත්සවයේදී “HYPE” යනුවෙන් හඳුන්වන මෙම නව විශේෂාංගය එළිදැක්වූ අතර මෙමගින් videos පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා කරවීමට creators ලට හැකි වනු ඇත. මෙම ...
ක්ලියෝපැට්‍රා ඇත්තටම සියදිවි නසා ගත්තාද? ක්ලියෝපැට්රා මැරුණු විදිහ ගැන එක එක මිත්‍යා තියෙනවා.ගොඩක් පොත් වල සදහන් කරන්නේ, විෂ සහිත සර්පයෙක් සිරුර මත තියාගෙන ඇයව මරා දැමීමට සර්පයාට ඉඩදීලා ඇය සියදිවි නසාගත්තා කියලයි. ක්ලියෝපැට්රා ඇත්තටම සියදිවි නසා ගත්තාද? එහෙම නැත්තන්, ඇය ඇත්තටම මිය ගියේ කොහොමද? ඒක දැනගන්න නම්, අපි ඇගේ අතීතය ...
එක්තරා දවසක, රුමේනියාවේ වයසක කාන්තාවක් එයාගේ දොරේ අඩේට තියන්න ගල් කැබැල්ලක් සොයාගෙන ඇවිත් තියෙනවා.ඒ කාන්තාව බොහෝ කාලයක් ඒ ගල් කැබැල්ල ප්‍රයෝජනයට අරගෙන තියෙනවා.. ඉතින් කාලයත් එක්ක මේ කාන්තාව මිය ගිහින් තියෙනවා.හැබැයි ඒ ගල් කැබැල්ල මිය යනකොටත් එයාගේ ගෙදර door එකේ අඩයක් විදියට තිබිලා තියෙනවා.මේ ගල් කැබැල්ල දැකපු මේ කාන්තාවගේ relation ...
ඔයාව අද මධ්‍යම රාත්‍රියේ ඇහැරෙනවා කියලා හිතන්න, ඔයාගේ mind එක සම්පූර්ණයෙන්ම අවදියෙන් තිබුණත්, ඔයගේ body එක සම්පූර්ණයෙන්ම frozen. ඔයා කෑගහන්න, හෙලවෙන්න උත්සාහ කරත් ඔයාට ඒ කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා… ඔයට ඔයගේ ඇස් කොනින් සෙවනැලි රූපයක් පේනවා… හරි හරි දැන් බය වෙන්න එපා !මේ බිහිසුණු අත්දැකීම Sleep Paralysis කියලා තමයි ...
මෙම අද්විතීය උපාංගයInstitute of Technology (MIT) උපාධිධාරී ශිෂ්‍ය Arnav Kapur නිපදවා ඇත. මේ සඳහා ආකර්ශනීය සහ අමතක නොවන නමක් පවා ඉදිරිපත් කර ඇත: AlterEgo. එය පැළඳිය හැකි හෙඩ්සෙට් වර්ගයක් ලෙස ක්‍රියා කරන අතර එය පුද්ගලයෙකුට එක වචනයක්වත් ප්‍රකාශ නොකර තාක්‍ෂණය සමඟ ‘සන්නිවේදනය’ කිරීමට ඉඩ සලසයි. එය ඔබගේ හිසෙහි Google තිබීම ...
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|