0%

Stress එක නිසා මානසිකව වැටිලද ?

December 17, 2023 - Articles

“Mindful Well-being Guide”
*___________________________*

1. Practice Gratitude:
ස්තූතියි කරන්න, ස්තූතිවන්ත වෙන්න පුරුද්දක් develop කරගන්න එක life එකේ positive දේවල් වෙනුවෙන් ඉඩ යොමු කරනවා. ඒක අපේ Mental Health එකටත් ගොඩක් positive විදිහට බලපෑම් කරනවා.

2. Social Connections:
Strong social ties තියාගන්න එක emotionally අපේ දරාගැනීමේ හැකියාව develop කරගන්න help කරනවා. ඒක Stress වගේම depression කියන දෙකටම එරෙහිව Protective Factor එකක් විදියට කටයුතු කරනවා.

3. Regular Exercise:
Physical activities නැත්නම් exercises වලින් endorphins නිකුත් කරනවා. මේ නිසා අපේ body එකේ Natural mood එක නැත්තනම් ස්වාභාවික මනෝභාවය දියුණු කරනවා. ඒ තුළින් යහපැවැත්ම ගැන හැඟීම දියුණු කරනවා ඒ නිසා Stress එක අඩු වෙනවා.

4. Adequate Sleep:
ප්‍රමාණවත් නින්ද නැත්නම් ගුණාත්මක නින්ද අපේ Mental Health එකට ගොඩක් වැදගත් වෙනවා.ඒක අපේ mood එක වගේම stress level එක පාලනය කරනවා.

5. Mindfulness Meditation:
භාවනා කිරීම නැත්නම් සිහිය මෙනෙහි කිරීම අපේ presente moment එක ගැන දැනුවත්භාවය වැඩි කරලා depression වල symptoms අඩු කරනවා.

6. Limiting Social Media:
Social media ගොඩාක් use කරන එක අපේ stress එක වැඩි කරන්න බලපෑම් කරනවා. ඉතින් අපි Social Media යම්කිසි limit එකකට අනුව use කරනවා නම් ඒක අපේ Mental Health එකට ගොඩාක් හොඳයි.

7. Healthy Eating Habits:
Nutrient-rich diets වලට පුළුවන් අපේ මානසික යහපැවැත්මට උදව් කරන්න. ඒ වගේම මේ වගේ eatings habits අපේ brain function, influence mood එකට බලපෑම් කරනවා.

8. Learn to Say No:
සමහර වෙලාවට අපි අපේ personal well – being එක වෙනුවෙන් boundaries දාගන්න ඕනේ. ඒකෙන් අපේ stres එක ගොඩාක් දුරට අඩු කරනවා.

9. Engage in Hobbies:
ඔයා ගොඩක් ආස කරන hobbies follow කරන්න. මේක අපේ stress එක අඩු කරන්න positively බලපානවා. ඒ වගේම ඒක අපේ overall life satisfaction එකටත් help කරනවා.

10. Seek Professional Support:
ඔයාට අවශ්‍ය ඕනම වෙලාවක professional support එකක් ගන්න worry වෙන්න එපා.

– Pawani –

 

Photo Credit – https://toronto.citynews.ca/wp-content/blogs.dir/sites/10/2022/01/stress.jpg

Tagged as:  /  /  / 

Play Cover Track Title
Track Authors