0%

කවුද මේ මලාලා ?

December 5, 2023 - Articles

 

 

 

1997 දී පකිස්ථානයේ ඉපදුන Malala Yousafzai, දරාගැනීමේ හැකියාව වගේම ප්‍රතිමූර්තිය කියලයි හදුන්වන්නෙ.

තලේබාන්වරුන්ගේ බලපෑම යටතේ හැදුන Malala , ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනයට ( Girls’ Education )පනවලා තිබුන තහනම් ඉවත්කරන්න කටයුතු කරපු කෙනෙක්.
2012 දී, තලේබාන් තුවක්කුකරුවෙකු Malalaට වෙඩි තැබීමට උත්සාහ ගෙන තියෙනවා . හැබැයි ඒක අසාර්ථක වෙලා.

Malala කියන්නේ education එක වෙනුවෙන් ගෝලීය වශයෙන් පෙනී සිටින කෙනෙක්.
වයස අවුරුදු 17 දී ඇය ලාබාලම නොබෙල් ත්‍යාගලාභියා බවට පත්වෙනවා.
හැම ගැහැණු ළමයෙකුටම අවු.12ක නොමිලේ, ආරක්ෂිත අධ්‍යාපනයක් ලබාදීමට ඇය කැපවුනා.
ඒ වෙනුවෙන් Malala co-founded the Malala Fund ලෙස අරමුදලක් පවත්වාගෙන යාමට ආරම්භ කලා.

ඇයගේ ජීවිත කතාව ‘Transformative Power of education ‘ ලෙස ලොව පුරා සිටින මිලියන ගණනකට ලොකු ආශිර්වාදයක් ලෙස මේ වෙද්දි ලැබෙනවා.

 

– Ihara –

Section Title

Flying Car

කාර් යන්නේ පොළොවේ. Car යන්නේ අහසේ. මෙච්චර කල් එහෙම වුණාට දැන් එහෙම නෑ. හේතුව පොළොවෙත් යන අහසෙත් යන...

Whats App අලුත් පහසුකම

Whats App කියන්නේ අද වෙනකොට අපි හැමෝම වගේ භාවිත කරන Messaging App එකක්. කාලෙන් කාලෙට එක එක විදිහේ...

TIK TOK මිලියනපතිනිය

Tik Tok ගැන ලංකාවේ තියෙන්නේ ටිකක් අමුතු විදිහේ සමාජ මතවාද. සමහරු හොඳයි කිව්වට සමහරුන්ට Tik Tok එක ඒ...

බ්‍රිතාන්‍යයේ අනාගත රැජිණට පිළිකාවක් !!!

බ්‍රිතාන්‍යයේ අනාගත රැජිණ හෙවත් වේල්සයේ කුමරිය කේට් මිඩිල්ටන්, අද විශේෂ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා...

Google සොහොන් බිම

Google සොහොන් බිම killed by Google. Google ගැන අපි දන්නේ ටිකයි. අපි නොදන්න බොහෝ දෙවල් Google සතුව...

John Cena ට 18+ web අඩවියකින් ආරාධනයක්

ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. සම්මාන ලාභී පිරිස ගැන කතා කරනවාට වඩා...

FILM එකක් අධ්‍යක්ෂණයට ඩොලර් මිලියන 72 ක්.

ක්‍රිස්ටෝපර් නෝලන් මීළඟ චිත්‍රපට පිටපත ලිවීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ඔහුගේ මෙම සිනමා නිර්මාණයත්...

ඇයි රත්තරං මෙච්චර ගණන් ?

රත‍්‍රං කියන්නේ වටින ලෝහයක්. තත්වය පෙන්වන්න වගේම ධනවත්කම පෙන්වන්නත් රත‍්‍රං සුලභව භාවිත වෙනවා. කොහොම...

96 වැනි Oscar සිනමා සම්මාන උළෙල

96 වැනි Oscar සිනමා සම්මාන උළෙල Los Angeles නුවර Dolby Theatre හීදී අති උත්කර්ශවත්ව අවසන් වුණා. ඒ...

Tagged as:  /  /  / 

Play Cover Track Title
Track Authors