0%

myy

Flying Car

කාර් යන්නේ පොළොවේ. Car යන්නේ අහසේ. මෙච්චර කල් එහෙම වුණාට දැන් එහෙම නෑ. හේතුව පොළොවෙත් යන අහසෙත් යන කාර් දැන් ලෝකේ තියනවා. අහසෙයි පොළවෙයි දෙකේම යන්න අවසරය සහිත පළමු කාර් එක පහුගිය දවසක අලෙවි වුණා. මේක ස්ලෝවැකියාවේ නිෂ්පාදනයක්. KleinVision සමාගම තමයි මේ කාර් එක නිෂ්පාදනය කළේ. විනාඩි 3 ක කාලයකදි ...

Whats App අලුත් පහසුකම

Whats App කියන්නේ අද වෙනකොට අපි හැමෝම වගේ භාවිත කරන Messaging App එකක්. කාලෙන් කාලෙට එක එක විදිහේ පහසුකම් Whats App හරහා අපට ලැබෙනවා. මේ කියන්න යන්නේ අලුත් පහසුකම ගැන. Chat එකක් ඇතුලේ Message එකක් pin කරන්න හැකියාව කලින්ම අපට ලැබිලා තිබුණා. ඒ පහසුකමේ තවත් දිගුවක් තමයි අපට දැන් ලැබෙන්නේ. ...

TIK TOK මිලියනපතිනිය

Tik Tok ගැන ලංකාවේ තියෙන්නේ ටිකක් අමුතු විදිහේ සමාජ මතවාද. සමහරු හොඳයි කිව්වට සමහරුන්ට Tik Tok එක ඒ තරම් Set වෙන්නෙ නෑ. කොහොම වුණත් මේ කියන්න යන්නේ Tik Tok කරලා මිලියනපතිනියක් වුණ කෙනෙක් ගැන. ඇමරිකාවේ ජීවත් වෙන Charli D’Amelio ඉපදෙන්නේ 2004 අවුරුද්දේ මැයි මාසේ පළමු වෙනිදා. තවම වයස අවුරුදු 19 ...

Google සොහොන් බිම

Google සොහොන් බිම killed by Google. Google ගැන අපි දන්නේ ටිකයි. අපි නොදන්න බොහෝ දෙවල් Google සතුව තිබුණා වගේම අදටත් තියනවා Google services, Google products, Google devises වගේ ගොඩක් දේවල් Google ට අයිතියි. තියන දේවල් මොනවා වුණත් නතර කරපු දේවල් සහ නතර කරන්න යන දේවල් එකම තැනකින් බලා ගන්නවා නම් ...

John Cena ට 18+ web අඩවියකින් ආරාධනයක්

ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. සම්මාන ලාභී පිරිස ගැන කතා කරනවාට වඩා මෙවර කාගෙත් කතා බහට ලක්වුණේ නිරුවතින් වේදිකාවට පැමිණි John Cena. එතනින් කතාව නොනැවතී තවත් ඉදිරියට මේ කතාව දැන් ගිහින්. වැඩිහිටියන් වෙන්වූ web අඩවියකින් Jhone Cena ට නිරුවත් වෙන්න ආරාධනයක් ලැබී තිබෙනවා. ප්‍රසිද්ධ Adult streaming ...

FILM එකක් අධ්‍යක්ෂණයට ඩොලර් මිලියන 72 ක්.

ක්‍රිස්ටෝපර් නෝලන් මීළඟ චිත්‍රපට පිටපත ලිවීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ඔහුගේ මෙම සිනමා නිර්මාණයත් ඉතා දැවැන්ත ව්‍යාපෘතියක් වනු ඇති බවට ඔහු විසින් මේ වසර මුලදී Times සඟරාවට ප්‍රකාශ කර තිබුණා. මෙම සිනමා පිටපත බොහෝවිට Horror හෝ Thriller ගණයට අයත් වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම ලෝක සිනමා ඉතිහාසයේ අධ්‍යක්ෂකවරයෙක්ට ...

ඇයි රත්තරං මෙච්චර ගණන් ?

රත‍්‍රං කියන්නේ වටින ලෝහයක්. තත්වය පෙන්වන්න වගේම ධනවත්කම පෙන්වන්නත් රත‍්‍රං සුලභව භාවිත වෙනවා. කොහොම වුණත් රත‍්‍රං මෙච්චර ගණන් ඇයි ? මේකට හේතු කිහිපයක්ම තියනවා. රත‍්‍රං කියන්නේ ලෝකේ හැම තැනම තියන සුලභ දෙයක් නෙවෙයි. යම් තාක් දුරකට දුර්ලභ දෙයක්. වටිනාකම වැඩි වෙන්න ඒක එක හේතුවක්. ඒ වගේම රත‍්‍රං කියන්නේ හොඳ ආයෝජනයක්. ...

Gossip කියන ගැහැනු

කාන්තාව සහ Gossip කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලා සමහර වෙලාවට සමහර අය කියනවා. කොහොම වුණත් කාන්තාවන් එකට එකතුවෙලා Gossip ටිකක් share කර ගන්න එක කොප්ප හොදනවා‍, ලිඳ ළග සංගමය රැස්වෙලා වගේ විවිධ නම් වලිනුත් හඳුන්වනවා. කාන්තාවන්ගේ Gossip ගැන ලෝකේ විවිධ පර්යේෂණ පවා සිද්ධ වෙලා තියනවා. මේ චීනයේ Beijing Normal University ...

$ මිලියන 100 ක පාඩුවක්

ලෝකයම කතා වුණු සමහරු බය වුණු සිද්ධිය ඊයේ (5/03) Facebook එකේ බිඳ වැටීම. Facebook විතරක් නෙවෙයි Instagram, Messenger පවා හදිසියේම බිඳ වැටුණා. නමුත් සමහරු හිතුවේ තමන්ගේ FB එක Hack වෙලා කියලා. කොහොම වුණත් පැය දෙකකට විතර පස්සේ Facebook නැවත සාමාන්‍ය තත්වයට පත් වුණා. ඇත්තටම මොකද වුණේ ? මේ සිද්ධිය ගැන ...

හරියට කොණ්ඩේ කැපුවේ නැත්නම් තත්වය බරපතලයි

මේක තායිලන්තයේ පතායා වල සිද්ධ වුණ සිද්ධියක්. රුසියානු සංචාරකයෙක් දින කිහිපයක සංචාරයකට තායිලන්තයට ආවා. සංචාරය අතරතුරදි කොණ්ඩයත් ටිකක් කපාගන්න උවමනා වුණු නිසා පතායා වල සැලෝන් එකකට යන්න තීරණය කළා. තමන්ට අවශ්‍ය විදිහ ගැටගහත්ත ඉංග‍්‍රීසියෙන් කිව්වා කියලා තමයි ආරංචිය. මොකද රුසියානු ජාතිකයටත් හරියට ඉංග‍්‍රීසි බෑ. තේරුණ විදිහට කොණ්ඩෙ කැපුවත්, රුසියානු ජාතිකයා ...

1 / 2
Play Cover Track Title
Track Authors