0%

tech

Flying Car

කාර් යන්නේ පොළොවේ. Car යන්නේ අහසේ. මෙච්චර කල් එහෙම වුණාට දැන් එහෙම නෑ. හේතුව පොළොවෙත් යන අහසෙත් යන කාර් දැන් ලෝකේ තියනවා. අහසෙයි පොළවෙයි දෙකේම යන්න අවසරය සහිත පළමු කාර් එක පහුගිය දවසක අලෙවි වුණා. මේක ස්ලෝවැකියාවේ නිෂ්පාදනයක්. KleinVision සමාගම තමයි මේ කාර් එක නිෂ්පාදනය කළේ. විනාඩි 3 ක කාලයකදි ...

Whats App අලුත් පහසුකම

Whats App කියන්නේ අද වෙනකොට අපි හැමෝම වගේ භාවිත කරන Messaging App එකක්. කාලෙන් කාලෙට එක එක විදිහේ පහසුකම් Whats App හරහා අපට ලැබෙනවා. මේ කියන්න යන්නේ අලුත් පහසුකම ගැන. Chat එකක් ඇතුලේ Message එකක් pin කරන්න හැකියාව කලින්ම අපට ලැබිලා තිබුණා. ඒ පහසුකමේ තවත් දිගුවක් තමයි අපට දැන් ලැබෙන්නේ. ...

Facebook Down

කොච්චර මොනවා විශ්වාස කළත් තාක්ෂණය 100% ක් විශ්වාස කරන්න බෑ. බිලියන 3 කටත් එහා පරිශීලකයින් ඉන්න Facebook එක පවා හිටි හැටියේ නවතින්නේ විශ්වාස කරන්න බැරි විදිහට. අද (05/03) සිද්ධ වුණෙත් එහෙම එකක්. ඒත් ඉතිහාසගත වෙන ලොකුම ඇණහිටීම නම් මේක නෙවෙයි. මේක වෙන්නේ 2021 අවුරුද්දේ ඔක්තෝබර්ම මාසේ 04 වෙනිදා Facebook විතරක් ...

ශබ්ධයේ වේගයටත් වඩා වේගවත් Train එකක්

ගමනට බිමනට හැමදේකටම වේගය කියන්නේ අතිශය වැදගත් දෙයක්. කාලය ඉතිරි කරගන්නා තරමට අපට කළ හැකි දේ ද වැඩියි. මෙි නිසාම ලෝකයේ තාක්ෂණික දැවැන්තයින් නිරන්තරයෙන් වැඩි වේගයක් කරා යන්නට විවිධ උත්සාහයන් දරණවා. මේ චීනය දරණ එවන් උත්සාහයක් ගැන. Hyper-loop train ගැන කතා ඇති වෙන්න පටං අරන් දැන් ටික කාලයක් වෙනවා. ඒ ...

AI නිසා හිරේ ගිහින්

අද වෙනකොට හැම දේකටම AI. නමුත් AI හරියටම හරිද. නැත්නම් වැරදිද, මේක අද වෙනකොට විවාධාත්මක තත්වයක්. කොහොම වුණත් AI ගන්න සමහර තීරණ නිසා අපහසුතාවයට පත් වෙන අය සෑහෙන ප‍්‍රමාණයක් ඉන්නවා. මේ වගේ සිදුවීමක් පසුගිය පෙබරවාරි මාසයේ රුසියාවේ සිදුවෙනවා. මොහු නමින් Alexander Tsvetkov. Russian Academy of Sciences Institute එකේ විද්‍යාඥයෙක්. ගුවන් ...

අගහරු ලෝකේ වෙනුවෙන් පෘතුවියේ හදපු වාහනේ

ලෝකයේ ඉන්න හිතුවක්කාරම Innovator Elon Musk. අවුරුදු ගානක පරීක්ෂණ සහ අත්හදාබැලීම් වල ප‍්‍රථිඵලයක් විදිහට Tesla එකේ Cyber truck එක දැන් පාරිභෝගිකයින්ට නිකුත් කරන්න පටං අරන්. Brand Name එක කිසිම තැනක සඳහන් නොකරපු වාහනයක් විදිහට මේ Cyber truck එක වෙළඳපළට පැමිණිමත් සුවිශේෂයි. 2019 අවුරුද්දේ නොවැම්බර් 21, මුලින්ම මේ Cyber truck එක ...

Play Cover Track Title
Track Authors