0%

Play with colours

November 30, 2023 - Articles

ඔයාට තියෙන wardrobe එකෙන් final look එකට classy sense එකක් add කරගන්න ඕනෙද ? එහෙනම් ඔයා මේ කියවන්නේ fashion wheel colour එක ගැන discuss කරන හොඳම article එක.

Ace the look

01)Split Complementary colors

අදින dress එකේ color එකත් එක්ක යන shades match කරලා අදින්න.
ex : Orange earings with deep blue or purple blouse + safron color scarf එකකුත් add කරන්න පුලුවන්.

02)Contrast Solor

එකකට එකක් match වෙන්නේ නැති contrast color shades use කරන්න.
ex : red and green
blue and orange
purple and yellow
වැදගත්ම දේ තමයි, එක colour එකකින් outfit එකේ composition එක 70% ක් වෙන්න ඕනේ. අනිත් colour shade එක 30% ක් වෙන්න ඕනේ.

03)Accessorize

ඔයාගේ handbag එකේ colour එක shoe එකක් or dress එකේ color එකත් එක්ක match කරන්න.

04)Neutral Denim

Denim material outfit එකකදී, Top bottom colors, too matchy කරගන්න එපා. Top denim shirt එක light blue shade එකකින් හරි button jeans pair එක dark blue shade කරගන්න

Play Cover Track Title
Track Authors