0%

කොල්ලෝ පිස්සු වට්ටපු GTA අලුත් එක

November 30, 2023 - Articles

Rockstar Games කියෙන්නේ මේ වෙනකොට අවුරුදු 25 ක් පරණ ආයතනයක්. 1998 අවුරුද්දේ ඇමරිකාවේ නිව් යෝර්ක් වලදි ආරම්භ වුණා. විවිධ වර්ගයේ games සෑහෙන ප්‍රමාණයක් Rockstar නිකුත් කරලා තියනවා.

ඒ අතරින් ජනප්‍රියම Game එකක් තමයි GTA නැත්නම් Grand Theft Auto කියන්නේ. 1997 අවුරුද්දේ තමයි පළමු GTA game එක release වුණේ. ඒ DMA Design ආයතනයෙන්. Game එකේ creators ලා තමයි David Jones සහ Mike Dailly. එතැන් සිට විවිධ වර්ශ වල මේ Game එකේ විවිධ සංස්කරණයන් නිකුත් වුණා. දැන් තියෙන්නේ GTA 5.

Rockstar පසුගිය දවසක GTA අලුත්ම Game එක ගැන කියනවා. ඒ තමයි GTA 6 Trailer එක දෙසැම්බර් වල නිකුත් කරනවා කියන එක. බොහෝ විට මේ Trailer එක Rockstar සමාගමේ 25 වෙනි Anniversary එක වෙනුවෙන් release වෙයි කියලත් කියනවා.

Play Cover Track Title
Track Authors