Previous
1997 දී පකිස්ථානයේ ඉපදුන Malala Yousafzai, දරාගැනීමේ හැකියාව වගේම ප්‍රතිමූර්තිය කියලයි හදුන්වන්නෙ. තලේබාන්වරුන්ගේ බලපෑම යටතේ හැදුන Malala , ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනයට ( Girls’ Education )පනවලා තිබුන තහනම් ඉවත්කරන්න කටයුතු කරපු කෙනෙක්. 2012 දී, තලේබාන් තුවක්කුකරුවෙකු Malalaට වෙඩි තැබීමට උත්සාහ ගෙන තියෙනවා . හැබැයි ඒක අසාර්ථක වෙලා. Malala කියන්නේ education එක වෙනුවෙන් [...]