ඉන්දියාවේ Middle class ඉඳන් Top class යන්නේ මෙහෙමයි
IIFA Awards එහෙම නැත්නම් අපි කවුරුත් දන්න International Indian Film Academy Awards Ceremony එක මාර්තු 8-9 දවස් වල ඉන්දියාවේ Jaipur Exhibition & Convention Centre එකේ පැවැත්වුණා. එතනදි මෙන්න මෙහෙම ලස්සන Story එකක් ඇහුණා.