අද වෙනකොට girls ලා boys ලා body එක shape කරගන්න, excise කරන්න Treadmill එක use කරනවා ඇති.
හැබැයි නිකමටවත් හිතුවද threadmill එකේ වල ඉතිහාස කතාව මොකක්ද කියලා,එහෙනම් ඔයාම කියවලා බලන්නකෝ….
අතිතයේදී, Treadmill වලට සමාන උපකරණ භාවිතා කරලා තියෙනවා.ඉතින් ඉස්සර Treadmill වල කාර්යය වෙලා තියෙන්නෙ, Water pumping වලට සහ traveling වලට.
හැබැයි 1818 දී ශ්‍රිමත් විලියම් Treadmill එක වෙනස් විදියේ වැඩකට හදාගත්තා.
ඒ මොකක්ද දන්නවද?
‘‘දඩුවම් දීමේ උපකරණයක් විදියට‘‘
ඒ කියන්නෙ, අද දකින running track එක වෙනුවට, පඩිපෙලක මෙන් ලී පඩි සහිත wheel එකක් හදලා තියෙනවා වගේම prisoners ලා මේ මත ගමන් කරන්න ඔනී. එතකොට මේ wheel එක කැරකෙනවා. ඉතින් ඒ බලයෙන් කාර්‍යයන් කරගන්න පුලුවන් විදියට තමයි මේක හදලා තියෙන්නෙ.
ඉස්සර කාලේ වගේම මේ Treadmill එක අද brikston prison එකේ ද දැකගන්න පුලුවන් වගේම හැම prisoner කෙනෙක්ට දිනකට පැය කිහිපයක් මේ මත ගමන්කරන්නත් ඕනී.
පස්සේ ඉතින් Treadmill එක හුරුබුහුටි වෙලා ගෙදරට ආවා.ඉතින් Treadmill එක වටා ගෙතුනු කතාවත තියෙනවා.
-Avish-
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|