0%

Gen Z clean කළා!

January 6, 2025 - Articles

2025 ජනවාරි මාසෙ ඉඳන් ඉපදෙන හැමෝම Generation Beta එකට තමයි අයිති වෙන්නේ.

Generations බෙදෙන්නේ මෙන්න මේ විදිහට.

1946 – 1964 Baby Boomers
1965 – 1979 Generation X
1980 – 1994 Millennials
1995 – 2012 Generation Z
2013 – 2024 Generation Alpha

අලුත්ම එක,
2025 – 2035 Generation Beta

2035 වෙනකොට ලෝක ජනගහනයෙන් 16%ක්ම Generation Beta එකට අයිති වෙනවා. හරියට බැලුවොත් Generation Beta එකේ දෙමව්පියො වෙන්නේ Generations Z එකේ අය.

2035 වෙනකොට සම්පූර්ණ Generation Beta එකම Education, Job, Health කියන හැම field එකකටම සම්පූර්ණයෙන් use කරන්නෙ AI කියලා Scientists ලා කියනවා.
Generation Beta set එක Social media වෙනස්ම විදියකට use කරයි කියලා තමා විශ්වාස කරන්නේ.

Covid ගැන එහෙම History වලට ඉගෙන ගන්න එහෙනම් පුතේ 😂

-Ihara-

Tagged as:  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  / 

Play Cover Track Title
Track Authors