0%

එක වගේ කිව්වට, එක වගේම නෑලු!

December 17, 2024 - Articles

Twins ලා physically හැම අතින්ම සමානයි කියලා ඔයා කියනවනම්…නැහැ ඇත්තටම ඒක වැරදියි. මොකද Twins ලාට තියෙන්නේ එකිනෙකට වෙනස් වුණු අත් දෙකක්.
ඔව්! ඔයා පුදුම වුණත් ඒක තමයි ඇත්ත.
ඔයා දන්නවද, හැම twin කෙනෙක්ටම එයාලාටම ආවේණික වුණු fingerprint එකක් තමයි පිහිටලා තියෙන්නේ. අහ් තව දෙයක්…එයාලාගේ DNA හැදිලා තියෙන විදිහ තමයි මේ වෙනසට බලපාන්නේ.
Hair color එක, eye color එක වගේම skin type එක නිසා physically ගොඩාක් දුරට සමාන වුණත්, Twinsලාට එකම විදිහේ fingerprints තියෙන possibility එක නම් හරිම අඩුයි. අපේ ඇඟිලි සලකුණු ගර්භාෂය තුළ නිර්මාණය වන්නේ ජාන සහ පාරිසරික සාධක වල එකතු වෙලානේ. ඉතිං twins ලාගේ ඇඟිලි අතර ridges, whorls සහ loops වල සමානකමක් ඔයා බැලූ බැල්මට දැක්කත්, ඔයා හොඳින් බැලුවා නම් ridges අතර space එක වගේම අතේ රේඛා එකිනෙකට වෙනස් කියලා ඔයාට තෙරුම් ගන්න පුළුවන් වේවි!

-Vindy-

Tagged as:  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  / 

Play Cover Track Title
Track Authors