අද නොවැම්බර් 19 වෙනිදා,අද තමයි international journalist day එක.මේ දවස මාධ්‍යවේදීන්ගේ duty එක හරියටම ඉටු කරන මාධ්‍යවේදීන්ගේ මතකයන් වෙනුවෙන් celebrate කරන දවසක්. මාධ්‍යවේදීයෙක් කියලා කියන්නෙ අපට ඕනී informations ගෙනල්ලා දෙන වගකීම් ඉටු කරන කණ්ඩායමක්.ඉතින් ඒක නිසා ඒයාලගේ උත්සහය අගය කරන්න හොදම දවසක් තියෙන එක අපි හැමෝටම වැදගත්.
ඉතින් මේ දිනයේ ඉතිහාසය ගැන කතා කළොත්, මාධ්‍ය කලාව ආරම්භ වෙලා තියෙන්නෙ චීනයේ පුවත්පත් කලාවෙන්.ඉතින් පුවත්පත් කියන්නෙ චීනයේ නිතරම පළ කරන update news, New informations ගැන ප්‍රකාශ කරපු එකක්. හැබැයි ප්‍රමිති ගති විදියට මේ news වාර්තා පටන් අරන් තියෙන්නෙ 17 වැනි සියවසේ. ඉතින් 1605 දී තමයි ලෝකයේ පළමු පුවත්පත පළ කරලා තියෙන්නෙ, යුරෝපයේ Strasbourg වල Johann Carolus කියල කෙනෙක්.ඊට පස්සෙ රෝමය,බ්‍රිතාන්‍යය,ප්‍රංශය,ප්‍රැෂියාව වගේ ප්‍රදේශ වල පොඩි පොඩි business විදියටත්,රජයේ ප්‍රචාරක මාධ්‍යක් විදියටත් මේ පුවත්පත් කලාව පටන් අරන් තියෙනවා.
ඔය විදියට කාලයත් එක්ක පුවත්පත් වගේම ලෝකය ඩිජිටල්කරණය වෙලා,අද වෙනකොට, අපි වැඩි වැඩියෙන් E-book, Smart phones හා වෙන electric devices හරහා informations ඩිජිටල් විදියට use කරනවා. ඉතින් වර්තමානය වෙනකොට internet එකට thankful වෙන්න අපි මාධ්‍යකලාව තවදුරටත් ඉගෙන ගන්නවා. ඉතින් ඒක නිසා ඒ වගේ දවසක් අපි අමතක කරන්න හොද නැහැ නේද?
-Avish-
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|