0%

විනාඩි 3 කට වඩා hug කරන්න එපා..

October 28, 2024 - Articles

Airport එකක් කියලා කියන්නෙ,අපි ආදරය කරන අය meet කරවන සහ අපි ආදරය කරන අයව අපෙන් ඈතට යවන place එකක්. ලෝකේ තියෙන එක airport එකක් තමයි Newzealand Dunedin Airport එක. ඉතින් මේ Airport එකේ අමුතු දෙයක් වෙලා තියෙනවා. ඒතමයි Hug කරන එකට සීමා දාන එක. කෙනෙක් මේ Air port එකෙන් වෙන රටකට යන්න පිටත් වෙනකොට එයාව Hug කරන්න ලැබෙන්නේ විනාඩි 3 ක් විතරයි.

මේ පිළිබඳව Dunedin ගුවන් තොටුපළේ ප්‍රධානියා වන “Dan De Bono” මේ ගැන කිව්වේ මෙහෙම කතාවක්,”මෙය ගුවන් තොටුපළක්, ගොඩක් අය සමුගන්න තැනක්. වැළඳ ගැනීම් අවශ්‍ය වන්නේ තමන්ගේ family එකේ කෙනෙක්ට මිසක් එහි පැමිණෙන සංචාරකයන්ට නොවෙයි. ඒ නිසා, අවශ්‍ය අයට ඉඩ සලසා දිය යුතුයි.”

මෙම ස්ථානය දියුණු කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් ඔහු මෙම තීරණය ගත් බව සදහන් කරනවා.

-Avish-

Tagged as:  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  /  / 

Play Cover Track Title
Track Authors