අතිශය ජනාදරයට පාත්‍ර වූ වේල්සයේ කුමරිය ඩයනා රිය අනතුරකින් මරණයට පත්වූයේ 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදායි.
ඇයගේ අභාවයෙන් වසර 27කට පසුව තමන් ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය බවට පවසන 8 හැවිරිදි දරුවෙක් සම්බන්ධව පුවතක් වාර්තා වනවා.
ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් හි ජීවත්වන බිලී කැම්බල් තමන් ඩයනා කුමරියගේ යළි උපත බවට පළමුව පවසා තිබුණේ ඔහුට යන්තම් වයස අවුරුදු දෙකක් සපිරි කාලයේදීය.
බිලීගේ මව්පියන් පළමුව මේ පුවත නොතකා හැරියත්, පසුව ඔහු ස්කොට්ලන්තයේ පිහිටි රාජකීය පවුලට අයත් බැල්මරෝල් මන්දිරය සම්බන්ධව කළ ඇතැම් ප්‍රකාශ ඇසූ පසු විමතියට පත් වී තිබුණා.
– Maleesha –
Tagged as: #GlobalYouth / #LifestyleChannel / #OriginalYouthChannel / celebrity myths / celebrity reincarnation / Diana's legacy / historical analysis / historical figures / metaphysical concepts / My Y / My Y 92.7 FM< Gossip / My Y Web / myy.lk / past lives / Princess Diana / Princess Diana’s influence / reincarnation / reincarnation stories / reincarnation theories / royal family / spiritual beliefs / spiritual exploration
Previous
අපි මොන තරම් වේගවත් Technology එක දියුණු ලෝකෙක ජීවත් උනත් ඔයා දන්නවද තවමත් තර්කනයයි විද්‍යාවයි නොසෙලකා හරින ලොකු ලොකු අභිරහස් මේ ලෝකේ සිද්ධ වෙනවා.පැහැදිලි කරන්න බැරි අතුරුදහන් වීම් වල ඉඳලා අවුල් සහගත ස්වාභාවික සංසිද්ධි දක්වාම සමහර incidents අපේ mind එක puzzle එකක් කරනවා. මුලින්ම අපි අද කතා කරමු Havana Syndrome [...]