ලොව පැරණිතම පිරමීඩය (ක්‍රි.පූ. 2,630 පමණ) ලෙස ගිනස් ලෝක වාර්තා නිල වශයෙන් ලැයිස්තුගත කර ඇති අතර , ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද එක් පත්‍රිකාවක ප්‍රකාශ කළේ ඉන්දුනීසියාවේ Gunung Padang පිරමීඩයේ තට්ටුවක් ක්‍රි.පූ. 25,000 තරම් ඈත කාලයක ඉදිකර ඇති බවයි. මෙම ව්‍යුහය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් ද යන්න පිළිබඳ ...
චොක්ලට් හොයාගත්තේ මායාවරුද?මායාවරුන් කොකෝවා ගස සොයා ගැනීමට සහ භාවිතා කිරීමට මුල්ම සංස්කෘතීන් අතර ඉන්නවා වගේම චොක්ලට් වල මුල්ම ආකෘතිය හොයාගත්තා කියලත් ගොඩක් අය පිළිගන්නවා.නව අධ්‍යයනයකින් හෙළි වෙන්නේ මායාවරුන්ගේ ධනයේ උච්චතම අවස්ථාවේ දී චොක්ලට් තමන්ගේම මුදල් ආකාරයක් බවට පත් වෙලා තියෙනව වගේම මෙම ප්‍රණීතභාවය නැතිවීම කීර්තිමත් ශිෂ්ටාචාරයේ බිඳවැටීමට හේතුවක් වෙලා තියෙනව ...
ඔයා දන්නවද? tatto කියන නම ලැබිල තියෙන්නේ tahitian භාෂාවේ එන “tatu” කියන නමෙන්. මේකේ සිංහල තේරුම “යමක් සලකුණු කිරීම” (to mark something) කියලයි. ඉතින් ඉස්සෙල්ලාම පෘතුගාලයේ හා ස්කැන්ඩියාවේ ජිවත් වුණු මිනිස්සු ටැටූ කරලා තියෙනවා කියලා සාක්ෂි හම්බවෙලා තියෙනවා. ඉතින් අවුරුදු 12000කට වඩා පරණ උපකරණත් හම්බවෙලා තියෙනවා.“ඕට්ස් අයිස් මැන්” (otzi ice ...
අතිශය ජනාදරයට පාත්‍ර වූ වේල්සයේ කුමරිය ඩයනා රිය අනතුරකින් මරණයට පත්වූයේ 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදායි. ඇයගේ අභාවයෙන් වසර 27කට පසුව තමන් ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය බවට පවසන 8 හැවිරිදි දරුවෙක් සම්බන්ධව පුවතක් වාර්තා වනවා. ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් හි ජීවත්වන බිලී කැම්බල් තමන් ඩයනා කුමරියගේ යළි උපත බවට පළමුව පවසා තිබුණේ ...
අපි මොන තරම් වේගවත් Technology එක දියුණු ලෝකෙක ජීවත් උනත් ඔයා දන්නවද තවමත් තර්කනයයි විද්‍යාවයි නොසෙලකා හරින ලොකු ලොකු අභිරහස් මේ ලෝකේ සිද්ධ වෙනවා.පැහැදිලි කරන්න බැරි අතුරුදහන් වීම් වල ඉඳලා අවුල් සහගත ස්වාභාවික සංසිද්ධි දක්වාම සමහර incidents අපේ mind එක puzzle එකක් කරනවා. මුලින්ම අපි අද කතා කරමු Havana Syndrome ...
ඉතිහාසය කුඩේ කුඩු…. ඊශ්‍රායලයේ නාහාරිය city එක කියලා කියන්නේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් එල්ල වන ප්‍රහාරවලට ලක්වන නගරයක්.ඉතින් ආතතියෙන් මිදෙන්න ගිම්හාන කාලේදී museums බලන්න එහෙ අය ඊශ්‍රායලය වටා trips යනවා. ඉතින් එහෙම ගියපු, Ariel Geller කියලා කියන්නේ අවුරුදු 4 චූටී බබෙක්. ඉතින් මේයා ගිය සතියේ ඒයාගේ අම්මයි තාත්තයි එක්ක Hecht museum එක ...
සාගර ක්ෂීරපායි සත්ව විශේෂයක් වන ඩොල්ෆින් මේ තරම් මිත්‍රශීලී වුනේ කොහොමද? ඩොල්ෆින් සමුද්‍ර රාජධානියේ සිටින බුද්ධිමත්ම සතුන්ගෙන් එක් අයෙක් ලෙස ප්‍රසිද්ධය. ඩොල්ෆින් මත්ස්‍යයන්ට ඕනෑම මත්ස්‍යයෙකු මෙන් මනරම් ලෙස ජලය හරහා පිහිනා යා හැකි නමුත් මොවුන් මත්ස්‍ය විශේෂයකට එහා ගිය සාගර ක්ෂීරපායි සත්ව විශේෂයකි. එනිසා ඔවුන්ව තල්මසුන්, සීල් සහ මැනේටි වැනි ...
දැනටමත් ලොව පුරාම අවධානය යොමු වී තිබෙන Apple සමාගමේ නවතම iPhone Series එක එළිදක්වන දිනය මේ වන විට Apple සමාගම විසින් නිළ වශයෙන් දැනුම් දී තිබෙනවා. “Glowtime” නමින් නම් කර ඇති මේ event එක එළඹෙන සැප්තැම්බර් 09 වෙනිදා Apple Park හීදී සුපුරුදු ලෙස ආරම්භ වීමට නියමිතයි. බොහෝ දෙනා බලාපොරොත්තු වන ...
වයස් භේදයකින් තොරව සෑම මනුෂ්‍යයෙක්ම ජීවිතයේ පුරුද්දක් කර ගත යුතු අංගයක් වන්නේ ව්‍යායාම කිරීමයි. ඔබගේ මුලු ශරීරයම ශක්තිමත් කිරීමට වගේම ඔබගේ දරා ගැනීමේ ශක්තිය වැඩි දියුණු කරමින් ඔබගේ දිගු කාලීන සෞඛ්‍ය සහතික කිරීමට හොදම ක්‍රමය මෙයයි. නමුත් හෘද වාහිනී සෞඛ්‍ය පිළිබදව අවධානය යොමු කරන විටදී ඔබේ හදවතට සහ පෙනහලු වලට ...
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|