අඟහරු ග්‍රහයාගේ ද්‍රව ජලය සහිත ජලාශයක් ඇති බව විද්‍යාඥයින් හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.අඟහරු මත “ද්‍රව ජලය” හඳුනාගත් පළමු අවස්ථාව මෙයයි !
අඟහරු ග්‍රහයා වෙත නාසා ආයතනය විසින් 2018 දී යැවූ “Insight Lander” නම් යානයෙන් එවූ දත්ත විශ්ලේෂණය මගින් ඒ බව තහවුරු කර ගෙන තිබේ.
මෙම ග්‍රහයාගේ ධ්‍රැවවල අයිස් වූ ජලය සහ වායුගෝලයේ වාෂ්ප තිබීම පිළිබඳ සාක්ෂි තිබූ අතර මෙම ග්‍රහලෝකයේ ද්‍රව ජලය හඳුනාගත් පළමු අවස්ථාව මෙය වෙයි.
– Maleesha –
Tagged as: buy land on Mars / extraterrestrial property / future colonization / gossip / interplanetary real estate / Mars colonization / Mars land / Martian habitat / Martian real estate / myy / myy.lk / myylk / real estate / sci-fi real estate / space economy / space exploration / space tourism / space ventures / tech
Previous
පැරිස් ඔලිම්පික් වලට පස්සෙ එන්නෙ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල. හැබැයි දැනටමත් ක්‍රීඩා ලෝලීන්ට අහන්න ලැබිලා තියෙනවා එක ක්‍රීඩාවක් වන බොක්සිං ඊළඟ උළෙලේදී ඉවත් වීමකට ලක් වෙනවා කියලා. ඇත්තටම 2024 ඔලිම්පික් උළෙල හරිම පුදුමාකාර අත්දැකීමක් වුණා. මතකද ඔයාලට, පළමු වරට බ්රේක් ඩාන්සින් තරග ඇතුළත් කළා. ඒක නම් සුපිරියටම කතාබහට [...]