කවුරුහරි නින්දෙන් ගොරවන එක ගැන අත්දැකීම් අනිවාර්යයෙන් ඔයාට ඇති. එහෙම නැත්නම් ඔයා නින්දෙන් ගොරවන කෙනෙක් වෙන්න පුලුවන්. කොහොමහරි මේ ගොරවනවා කියන්නේ නින්දෙන් ශබ්ද නගලා හුස්ම ගන්න එක. ඒක සිද්ධ වෙන්නේ නින්දෙදි ඔයාගේ ශ්වසන මාර්ගය අවහිර වෙන නිසයි. ඒ කියන්නේ නාසය සහ කට හරහා වාතය ගමන් කිරීමයි. නින්දෙන් මේ විදිහට ගොරවන ...
ඉතාලි තාක්‍ෂණ ආයතනයේ (IIT) රොබෝ විද්‍යාඥයින් විසින් ලොව ප්‍රථම ජෙට් යානයෙන් ක්‍රියාත්මක වන මානවරූපී රොබෝවරයා නිශ්පාදනය ආරම්භ කර ඇත. iRonCub ලෙස නම් කර ඇති මෙම Humanoid යානය සංයුක්ත ජෙට් එන්ජින් හතරකින් සමන්විත වන අතර එමඟින් පියාසර කිරීමට සහ උසස් මෙහෙයුම් සිදු කිරීමට හැකියාව ලැබේ. පර්යේෂකයන් සිතන්නේ පියාසර කිරීමේ හැකියාව ...
ක්‍රිකට් ක්‍රීඩාව , විෂය භාහිර ක්‍රියාකාරකම් අභිබවා ගිය විධිමත් විෂයක් ලෙස පාසල් විෂය මාලාවට හඳුන්වා දුන් ප්‍රථම පාසල ලෙස ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලාරා ද්වීතීයික පාසල ඉතිහාසයට එක් වෙයි. මින් ඉදිරියට එය පාසලේ විෂය මාලාවේම කොටසක් වනු ඇති. වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ආයතන සහ ඇකඩමි අතර ඇති සබඳතා වල ප්‍රතිඵලයක් ලෙස මෙම ...
Apple සමාගම සිය ප්‍රථම නැමිය හැකි ( foldable ) iPhone යක් 2026 වසරේ වෙළෙඳපොලට හඳුන්වාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. මේ වනවිට වෙළෙඳපොලේ ජනප්‍රියම දුරකතන brand එකක් වන iPhone සිය මීළඟ පෙරළිය ලෙස foldable මාදිලියේ දුරකතනයක් එළිදැක්වීමට නියමිතයි. මෙය Samsung Galaxy Z flip හෝ පැරණි Clamshell flip දුරකථනයක් මෙන් එහි ...
Play | Cover | Release Label |
Track Title Track Authors |
---|